Bill Printing scale

In stock

Compare

තරාදියෙන්ම බිල ……. 

නොකිරෙන භාණ්ඩත් බිලට එකතු කල හැක.

  • මිනුම් ඒකක හා ප්‍රමිති ස‌ේවා දෙපාර්තුමේන්තුවේ අනුමැතිය 
  • සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය මුද්‍රණය
  • භාණ්ඩ වර්ග 1000 ක නම් ඇතුලත් කල හැක.
  • එකවර පාරිභෝගිකයන් තිදෙනෙකු සමග ගනුදෙනු කල හැක.
  • එක් බිලකට භාණ්ඩ වර්ග 30ක් ඇතුලත් කල හැක.
  • දෛනික වෙළදාම හා විකුණුම් භාණ්ඩ නම් වශයෙන් වාර්තාවන් ලබා ගැනීමේ පහසුව
  • බැටරියෙන් හෝ විදුලියෙන් ක්‍රියා කරයි.
  • මුදල් ලාච්චුව හා Barcode scaner සම්බන්ධ කල හැක.
  • ආයතන නම හා ලිපිනය මුද්‍රණය කිරීමේ හැකියාව
  • අලෙවියෙන් පසු සේවාව හා මුද්‍රා තැබීමේ පහසුකම
Be the first to review “Bill Printing scale”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu